රාහුල් ගාන්දිට අමුතු නීතියක්.

හර්ෂි සි. පෙරේරා
අන්නා හසරි සිද්දිය ඉන්දීය ආණ්ඩුවේ මත ගැටුමකට හේතු වී ඇත. කැබිනට් අමාත්‍යවරු රාහුල් ගන්දිට සහ තවත් ගාන්දිවරයකුට වෙනස් විදියට සලකන්නේ ඇයිද යයි ප්‍රශ්න කරති.

මේ වසර ආරම්බයේදී රාහුල් උත්තර ප්‍රදේශයේ භට පසුල් වෙත ගියේය. එය ඉන්දීය අපරාද නඩු විදාන සංග්‍රහයේ 144 වන වගන්තිය උල්ලංගනය කිරීමකි.

උද්ගත වූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් පි චිදම්බරම් ඇමතිවරයා කියා සිටියේ නීතියට අනුව රාහුල්ව එයින් ඉවත්කර නව දිල්ලිය වෙත ගෙනා බවයි.





Tell a Friend