"ග්‍රීස් යකා" - ලේ වැගිරීමකට හේතුවිය හැක.

හර්ෂි සි. පෙරේරා
මඩකළපුවල නොච්චිමුණෙයිල නාවට්කුඩා ප්‍රදේශයේ සැක කටයුතු අයුරින් හැසිරුණු පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් පහරදීමේ සිද්ධියක් මත අද:13* එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයාට පහරදෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි හමුදා නිලධාරීන් ප්‍රදේශවාසීන් විසිරුවා හැරීමට කටයුතු කිරීම නිසා ඔවුන් විරෝධය පළකිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

මිනිසුන් නිතිය අතට ගැනීම මෙරට නිතිය නොමැතිබව තවදුරටත් සාදනය කෙරේ.

මෙසේ දඩුවම් කරන්නේ තමනට එම බලය යම් ආගමකින් ලැබී ඇත යන උපකල්පනය මත නම් තත්වය ඉතාම බයානකය. රාජ්ජය සහ ආගම එකක් නොව දෙකකි. ආගම නාමයෙන් පුද්ගලයින්ට හිංසා කිරීම නීති විරෝදිය. මේ තත්වය අවසන් වන්නේ ජාතින් අතර ලේ වැගිරිමකිනි.








Tell a Friend