එක්සත් රාජදානියේ විලියම් කුමරු සහ කැතරීන් ම්දෙල්ටෝන් අතර විවාහ මංගල්ලය සිකුරාදා වෙස්ට් මිනිස්ටේර් අබේය්හිදී පැවැත්වීමට නියමිතය.
මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ විරෝදතාවන්ට සමාන විරෝදතා බහරේනයේද පැවැත්වේ. ව්රෝදකරුවන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි. මෙම විරෝදතා පෙබරවාරි මස මැදදී ආරම්බ විය.
මානව හිමිකම් උපදේශකයින් බහරේනේ ඔටුන්න හිමි කුමරු අල් කලිෆාට කල අරාදනය දැඩිව හෙළා දැක ඇත.
අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -

Post a Comment