පකිස්ථානයේ ප්‍රථම විදේශ ඇමතිනිය ඉන්දියාව සාමයට අත වනයි

පකිස්ථානයේ ප්‍රථම කාන්තා විදේශ ඇමතිවරිය වශයෙන් හිනා රභානි ඛාර් පත්වීමනට නියමිත අතර ඇයගේ පත්වීමෙන් පසු ප්‍රථම වරට ඉන්දීය විදේශ ඇමතිවරයා සමඟ දිවිපාර්ශවීය සාකච්චා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. තිස් හතර හැවිරිදි ඇය කණිෂ්ට විදේශ ඇමති වරයා වශයෙන් සේවය කළ අතර විදේශ ඇමතිවරයා වශයෙන් පත් කිරීම සඳහා පසුගිය සතියේදී යෝජනා විය.

දෙදරු මවක වන ඛාර් පකිස්ථානයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ හිටපු අගමැතිනි බෙනාසීර් භුතොට සමාන කරනු ලබයි.

Tell a Friend