නොවේ ගාතක සැකකරු උන්මත්තකයෙක්.

නොවේ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු අන්දාස් බෙරින් බ්රෙවික් උන්මත්තකයෙක් බව ඔහුගේ නිතින්ඥයා ප්‍රකාශ කරයි.

සැකකරු ගාතනය කල සංකයාව 60 කට වැඩි වන අතර ඉන් බහුතරය තරුණ තරුණියන් වෙති.

සැකකරුගේ නිතින්ඥයා කියා සිටින්නේ සැකකරු මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලට මුහුණදීම ප්‍රතික්ෂේප කළහොත් තමන් ඔහුට නියෝජිතයකු වීමෙන් වලකින බවයි.

ගාඩියන් යු කේ ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා

Tell a Friend