ඔහුට එරෙහි අපරාද පිලිබදව ඉතා හොදින් පාපොච්චාරණය කිරීම සහ අසනීප තත්වය සළකා බැලීමෙන් පසුව ඔහුව නිදහස් කල බව බෙජින් පොලිසිය කියයි. නමුත් ඔහු දැන් සිටින්නේ කොහෙද යන්න පිළිබද සදහනක් නැත.
අප්‍රියල් 03 වැනිදා ඔහුව රදවා ගැනීමත් සමග ලොව පුරා දැඩි කතාබහක් ඇති විය. බෙජින් පොලිසිය ගුවන් තොටුපලේදී ඔහුව රදවා ගැනීමෙන් පසුව ඔහු ආගිය අතක් නැති විය.
අවිවී අතුරුදහන් වීමෙන් ටික කාලයකට පසු අතුරුදහන්වූ ඔහුගේ මිතුරන් සහ සගයන් ගැන මේ දක්වා කිසිම හෝඩුවාවක් නැත.
ගාඩියන් යු කේ ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment