ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුවට විසදුමක් අවශ්‍යයි. එය ඒකීයත්වය බෝවුමික අකණ්ඩ තාවය ආරක්ෂාවන දෙමල ජනයාගේ පැතුම් ඉටුකරන්නක් විය යුතුයි. මෙසේ කිවේ ද හින්දු පුවත්පතේ ප්‍රදාන කතුවරයා වන එන් රාම් මහතාය. අපිට පිටතින් විසදුමක් ආනයනය කිරීම අවශ්‍ය නැහැ. හැබැයි අනිවාර්යෙන් විසදුමක් අවශ්‍යයි. එය දෙශියවිම හෝ පිටරට අදහස් මත ඇතිවීම යන්න ගැටලුවක් නැතිබව ඔහු කිවේය. රාම් මහතා මෙහිදී චීන නායක ඩෙන් ෂියෝ පින්ගේ ප්‍රසිද්ද ප්‍රකාශයක්ද ගෙනහැර දැක්වූයේය. " බලලා මියෝ අල්ලනවා නම් ඌ සුදුද කළුද යන්න ප්‍රශ්නයක් නෙමෙයි." ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ඉන්දීය සමාජය විසින් කොලබදී සංවිදානය කල රැස්වීමකට සහබාගි වෙමිනි.ද හින්දු ඇසුරෙන්,
Post a Comment