ඇමෙරිකා එක්සත් ජනපදය මුලස්ථානය කරගෙන පිහිටුවා ඇති මෙම සංවිදානය, නොසොලෝ නොග්වසා මරා දැමීම සහ දුෂණය කිරීම ගැන වගකිවයුත්තන් සොයන්නයි පොලිසියට කියයි.
ඇයව අප්‍රියල් 24 දින ගල් ගසා සහ පිහියෙන් ඇනීමෙන් මරා දමන ලදී.
ක්‍රියාකාරීන් අනාවරණය කරන ආකාරයට දකුණු අප්‍රිකාවේ සමලිංගික කාන්තාවන් නිවැරදි ලෙස සලකන ස්ත්‍රී දුෂණයට ගොදුරු වේ.
සමලිංගික ක්‍රියා දකුණු අප්‍රිකානු නීතියට අනුව වලංගු වන අතර ඒ රට විවස්ථාවෙන් ලිංගිකත්වය මත වෙනසකට බාජනය කිරීම නීතිවිරෝදී කර ඇත.
2008 දිද පාපන්දු ක්‍රීඩිකාවක් වූ සමලිංගික ක්‍රියාකාරිනියක් මරා දමනු ලැබිණි.
බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -

Post a Comment