නන්දසේන ගෝඨාබයගේ අනින් ෆොන්සේකාගේ දියණිය ගුවන් තොටුපලේ සිර කරයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ දියණිය වන අප්සරා කටුනායක ගුවන්තොටේදී අද ටික වේලාකට ආරක්ෂක ලේඛම් නන්දසේන ගෝඨාබයගේ අණින් රඳවාගෙන මුදා හැර ඇත. ඇමෙරිකා පුරවැසියක වන ඇය ඇමෙරිකා ගමන් බලපත්‍රයකින් පැමිණියාය. ඇය සමග ඇගේ මව අනෝමා ද ආවාය.

Tell a Friend