තුර්කි අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන ඉරාන නි්‍යාෂ්ටික සාකචිඡා

ඉරානයේ නි්‍යෂ්ටික අවි වැඩසටහන ගැටලුකාරි සහගත විය. මෙි පිළිබදව ලෝක බලවතුන් සය දෙනෙකු අතර සාකචිඡුා තුර්කියේ ආරමිභ කරන ලදි. එහෙත් තවදුරටත් සාකචිඡුා නොකර නම්‍යයශිලි ප‍්‍රතිඵලයකට ලගා විියහැකිද යන්න පිළිිබද එතරමි බලාපොරොත්තුවක් නැත.

තමන් මෙමගින් ඉතා විශාල ප‍්‍රතිඵල බලාපෙරොත්තු නොවන බව පවසන එක්සත් ජනපද රාඡු්‍යය දේපාර්ථමෙින්තු ප‍්‍රධානියා වු මාර්ක් ටොනර් වැඩිදුරටත් කියා සිටිියේ ඉරානය ජාත්‍යයන්තර ප‍්‍රජාව සමග විශ්වසනිියව කටයුතු කරන ක‍්‍රමවෙිදයක් සහ නි්‍යෂ්ඨික වැඩසටහන පිළිබදව ජාත්‍යයන්තර ප‍්‍රජාවට දැන ගතයුතු දේ පිළිබදව ඉරානයේ ප‍්‍රතිචාර දැක්විම විධිමත්ව සිදුවනු දැකිම තමන්ට අවශ්‍යය බවයි.

එක්සත් ජාතිින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිතයින් පස්දෙනා එනමි බ‍්‍රිතාන්‍යය, චිනය, ප‍්‍රංශය, රුසිියාව සහ එක්සත් ජනපදය හා මිට එකතු වු ජර්මනියද කියා සිටින්නේ ඉරාන යුරේනියමි ධනාරෝපන වැඩපිළිවෙල මගින් නි්‍යයෂ්ටික අවි සංවර්ධනයද ආවරනය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයිි.

ඉරානය දිගින් දිගටම තමන්ට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ඔවුන් කියන්නේ තාක්ෂණය වැඩි දියුණු කිරිමෙි තම අරමුණ පුරවැසියන්ගේ බලශක්ති අවශ්‍යයතාවන් සපුරාලිම සදහා බවය.්

පසුගිිය වසරේදි  රට තුළ එතෙක් සිදුවු නි්‍යෂ්ඨික වැඩපිළිවෙලින් ඉවත්විමක් සිඝ‍්‍රයෙන් සිදුවිය. එසේ සිදුවුයේ එක්සත් ජාතින් පැනවු සමිබාධක සහ එක්සත් ජනපදය සහ ඔවුන්ට මිත‍්‍ර රාඡු්‍යය පාර්ශවයන් ඉරානයට පිටරටවල් සමග අඩු ධනාරොධනයක් ඇති යුරේනියමි හුවමාරු කරගැනිමෙි යොජනාව ප‍්‍රතික්ෂේප කිරිම මගිනි. මෙම අඩු ධනාරෝධන යුරේනියමි නි්‍යෂ්ධික ඉන්ධන ලෙස භාවිතා කරනු ලැබෙි.

කෙසේනමුත් සාකචිඡුා ඇරභිමට පෙර ඉරාන ජනාධිපති මොහොමඩි අහමිමිඩාජාන් ප‍්‍රීති ඝෝෂාකරන ජන සමුහයක් හමුවෙි කියා සිටියේ න්‍යාෂ්ඨික වැඩපිළිවෙල පිළිබද ටෙහෙරාන් ප‍්‍රතිපත්තිය ආපස්සට හැරිමක් සිිදුනොවන බවයි.
අල් ජසීරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා