ඉන්දීය අත්අඩංගුවටපත් වීන ජාතිකයින් දවස් 14ක් සිපිරිගෙට.

කාන්තාවක්ද ඇතුලු චින ජාතකයන් තිිදෙනෙක් සදුදා රාත‍්‍රියේදි අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන් නේපාලයේ සිට ඉන්දිය දේශසිමාවට ඇතුලු වුයේ පාස්පොටි සහ වීසා නොමැතිවය. ඊයේ ඔවුන්ව අධිකරණයට ඉදරිපත් කරන ලදි.

මෙම චින ජාතකයින් තිදෙනා වුයේ ලියෝ ලින්, සුහෝ ඩෙන් ලී සහ සිියන් ලු ය. ප‍්‍රධාන අධිකරණ මහේස්ත‍්‍රාත් සත්ය ප‍්‍රකාශ් දෙවිඩි ඔවුන් දවස් 14කට සිරගෙට යැවිමට නියෝග කරනු ලැබිය.

මෙසේ අත්අඩංගුවටපත්වු චින ජාතකයින් දේශසමාවෙිි ආරක්ෂාව සමිබන්ධයෙන් වැදගත් ස්ථාන ඡුායාරූප ගත කිරිමට උත්සාහ කළ බව පැවසේ. මෙි ප‍්‍රදේශය තුළ චිනයේ ක‍්‍රියාකාරමි ප‍්‍රමානය ඉක්මවා යැමක්ද දක්නට ලැබෙි.


පීපල්ස් ෆොරමි ඇසුරෙන්.
හර්ෂි සී. පෙරේරා