මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ පේසාලේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු වන ධර්මා, කඩිසල් ප‍්‍රදේශයේ ජලිල් නමැති මුස්ලිම් තරුණයකු, තෝට්ටවෙලි හි කමල් සහ එලිත්තූර් පෙරියකාමම් හි තිල්ලෙයිනාදන් නමැත්තන්ය.
සුදු වෑන් රියෙන් ආයුධ සන්නද්ධව පැමිණි පිරිස මෙම තරුණයින් පැහැර ගෙන යාමට සූදානම් වෙද්දී අවට රැුස්ව සිටි ජනතාව එයට විරෝධ පා තිබෙන අතර, ඒ අවස්ථාවේ සන්නද්ධ පිරිස ඔවුන් අත තිබූ තුවක්කුවලින් අහසට වෙඩි තබා ජනතාව බිය ගන්වා මේ සිව්දෙනා පැහැර ගෙන ගොස් ඇත.
Post a Comment