"Skype" හරහා කවි ලීවාට තවත් චීන ජාතිකයකුට නඩු.



හර්ෂි සි. පෙරේරා

පාලනයේ වෙනසක් කිරීමේ අරමුණෙන් ස්කයිප් හි කවි ලිවේයැයි ශු යුෆු ට චෝදනා එල්ල කරමින් නඩු පවරා තිබේ. මෙය තමනට දේශපාලන වශයෙන් අබියෝගයක් වන අය නිහඩ කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ ක්‍රියාමාර්ග සදහා අලුත්ම සිද්දියයි. ශු ප්‍රකට ක්රියදරයෙකි. චීන පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ අප්‍රියල් මාසයේදීය. ඔහු 60 වන වියේ පසු වෙයි.