Home Breakingnews ගැහැනු පිරිමි කරන්නත් පිරිමි ගැහැනු කරන්නත් පමණයි බැරි !
ගැහැනු පිරිමි කරන්නත් පිරිමි ගැහැනු කරන්නත් පමණයි බැරි !
By Anonymous • January 07, 2011 • Breakingnews • Comments : 0
ජනපතිවරයාගේ පත්වීම් ගැනත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ බලතල ගැනත් සාකච්ඡා කළ නොහැකියැයි විපක්ෂයේ රීති ප‍්‍රශ්නය ඉවත දමමින් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කෙළේය. මැති සබය කල් තබා පැයකුත් විනාඩි හයකට පසුව ඔහු සිය නියෝගය ප‍්‍රකාශ කරමින් කියා සිටියේ ජනපතිවරයාගේ පෞද්ගලික ක‍්‍රියාකලාපය ගැන ද ප‍්‍රශ්න කළ නොහැකි බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment