ගුරුවරුන් 23 දෙනකු සහභාගී වූ වැඩමුළුවට 79 දෙනකුගේ නම් යොදා මුදල් ලබාගෙන ඇතැයි එහි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. 2008 ජූලි මස මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙවා මෙරට අනාගත පරපුරට පාර කියන බලධාරින්ගේ පහත් තත්වයට තවත් එක් නිදසුනකි.
මෙ අධ්‍යයක්ෂකවරයා ඇදුමෙන් නමි සංස්කෘතියට හානියක් නොකරන්නට ඇත. එහෙත් ඔහු කර ඇත්තේ බරපතල අපරාධයකි. මෙිවා අපේ කමෙි ව්‍යයසනයන් නොවන්නේද? පන්සලට පල්ලියට කොවිලට යන ලෙස උපදෙස් දෙන නායකයින් මෙිවා සමිබන්ධයෙන් නිහඩ ඇයි?
Post a Comment