හයිටියේ විරෝධකරුවන් එක්සත් ජාතීන්ගේ සාම සාධකයින්ට පහර දෙති!


ආණ්ඩුව සහ සාම සාධක බලකාය මෙතරම් මානුෂික අර්බුධයක් තිබියදීත් එළඹෙන 28 වැනිදා මැතිවරණයට ලෑස්ති වීම හැරෙන්නට රටේ සබැ ප්‍රශ්න විසඳීමට යොමු නොවීම හේතවෙන් කුපිත වූ ජනතාව සාම සාධක හමුදාවට පහර දීමට පටන් ගෙන ඇති බව හයිටියෙන් වාර්තා වේ. එසේම විරෝධතා කරුවන් මහමග ටයර් පුළුස්සා මාර්ග අවහිර කර තිබෙන ආකාරය අද ( 16) දැක ගත හැකි විය. හයිටිටේ සීග්‍රයෙන් පැතිරී යන කොලරා වසගතය හේතුවෙන් මේ වන විට 1000 කට අසන්න පිරිසක් මිය ගොස් ඇත. එසේම ඉන් පිඩා විඳින ගණන ලක්ෂ දෙකකට ආසන්න බව සැල වේ.
Tell a Friend