ඩුවැලියර් හෙයිටියේ සිදුවු අපයෝජන ගැන කණස්සල්ල පල කරයි.

සිය වසර 05ක පාලන සමය තුළ පිඩාවට පත් වින්දිිතයින් ගෙන් හෙයිටියේ හිටපු ආඥාදායක ඩුවැලියර් සමාව ඇයද සිටි. ඔහු පවසන්නේ තමා හෙයිටියට ආපසු පැමිනියේ ජාතික සමගිය ඇති කිරිමට බවයිි. සිකුරාදා කුලියට ගත් නිවාඩු නිකේතනයකදි ඔහු මෙි පිිළිබදව කෙටි සදහනක් කළේය. ඔහුට භූමිකමිපාව නිිසා සමිපුර්ණයෙන්ම පාහේ විනාශයට පත් අගනුවර සිදුවන නැවත ප‍්‍රතිසංස්කරණ කටයුතු වලට සහයදිමට අවශ්‍යයව ඇත.

මට මෙි අසිරු අවස්ථාවෙි මගේ සහය ලබාදිමට අවශ්‍යයයි. ඔහු මෙම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය කළේ  රටින් පිටුවහල්වසිටි දශක දෙකක කාලය නිමාවට පත් කරමිනි. ඔහු කිසිදු පූර්ව දැනුමිදිමකිින් තොරව හෙයිිටිය වෙත ආපසු පැමිණියේ ඉරිදා රාත‍්‍රීයේය. බෙිබි ඩොක් නැතිනමි ඩුවැලිියර් තම ආණුඩුව සමයේ පිඩාවට පත් වින්දිිතයින්ට සිය කණගාටුව ප‍්‍රකාශ කළේය.

හෙයිටියේ සිටින අල්ජසිරා වාර්තාකරු කියා සිටියේ ඩුවැලිියර් තම පාලන සමයේ මානව හිමිිකමි උල්ලංඝනයන් සිදු වු බව පිළිගත් බවයි. නමුත් ඔහුගේ පැමිණිම මුල්‍යයමය වාසි ලබා ගැනිම සදහාදැයි නැගු ප‍්‍රශ්න වලට පිළිතුරුදිම ඔහු සිිය නීතිඥවරුන්ට භාර දුන්නේය.

ඔහුගේ නීතිඥවරයා එනමිි වොකර් ප‍්‍රකාශ කළ ආකාරයට නැවත හෙයිටියට පැමිණිමට හේතු වු එක් කරුණක් නමි සුවිස් බැංකුවල ගොඩගැසුනු ඔහුගේ ගිණුමි වල වු මුදල් නිදහස් කරගැනිමයි. ස්විස්ටර්ලන්තය තුළ පෙබරවාරි මාසයේ නව නීතියක් හදුන්වාදිමට සුදානමක් ඇති අතර එසේ වුවහොත් ඔහුට මිලියන 06ක පමණ මුදලක් අහිමි වෙි.

ඔහුගේ නීතිඥවරයා ප‍්‍රකාශ කළ ආකාරයට මෙම මුදල හෙයිටිය නැවත යථා තත්වයට ගෙන ඒම සදහා යොදවනු ලැබෙි. නමුත් ඔහු ප‍්‍රකාශ කළේ මෙි සමිබන්දව ඩුවැලියර්ගේ භූමිකාව කුමක්ද යන්න තවමත් නොපැහැදිිලි බවයිි.
අවරුදු 59ක් වයසැති ඩුවැලියර් මෙි බව ඉතා දුර්වල හඩකින් ප‍්‍රකාශ කළේ මාධ්‍යයවෙිදින් රැුසක් පිරි සිටි කාමරයකදිිය.  1971 සිට 1986 දක්වා ඔහුගේ පාලනය ඉතා කෲර එකක් විය. මෙවැනි තත්වයක් යටතේ ජනතාව හමුවට ඔහුගේ නැවත පැමිණිම ගැන නැගු බොහෝ ප‍්‍රශ්න වලට උත්තර ලැබුනේ නැත.

අල් ජසීරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා