එසේම අද දිනයේදී ලොව ප්‍රධාන නගර රැසක විකිලීක්ස් ප්‍රධානියාව නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණ පැවැත්විණ.
Home worldview විකිලීක්ස් ප්‍රධානියා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදිය යුතුයි : රුසියාව
විකිලීක්ස් ප්‍රධානියා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදිය යුතුයි : රුසියාව
By Sri Lanka Guardian • December 09, 2010 • worldview • Comments : 0
මේ වනවිට සිර ගත කොට සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වන ජුලිං අසන්ගේ හට නොබෙල් සාම ත්‍යාගය ලබා දිය යුතු යැයි රුසියාව කියා සිටියි. රුසියානු ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රුසියානු පුවත් ආයතන අද වාර්තා කොට තිබුණේ රුසියාවේ මෙම යෝජනාව ගැන දැඩිව කල්පනා කර බලන ලෙසයි.
එසේම අද දිනයේදී ලොව ප්‍රධාන නගර රැසක විකිලීක්ස් ප්‍රධානියාව නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණ පැවැත්විණ.
එසේම අද දිනයේදී ලොව ප්‍රධාන නගර රැසක විකිලීක්ස් ප්‍රධානියාව නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණ පැවැත්විණ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment