සමථ බල වැඩිවෙි

රුපියල් 25000 දක්වා මූල්‍යමය ආරවුලක් විසඳීමට සමථ මණ්ඩලවලට දී තිබූ සීමාව රුපියල් දෙලක්ෂ පනස්දාහ දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත් විශ්වවිද්‍යාලවල ගැටුම් විසඳීමේ බලය සමථ මණ්ඩලවලට පවරා දෙන බවත් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (21* පැවැසීය. සමථ මණ්ඩල (සංශෝධන* පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අරඹමින් ඇමැතිවරයා එසේ කීය.