දශක ගණනාවක යුද්ධයෙන් පසුව සුඩානයට ඒ ඓතිහාසික දිනය උදා වු වගයි.

මිලියන හතක ජනගහනය අද එනමි ඉරිදා ලොවට තවත් අලුත් රාජ්‍යයක් එක්කරනවාද නැද්ද යන තිරණය ගනු ඇත.

දිර්ඝකාලින අරාජිකත්වයක් පවතින නැගෙනහිර අප‍්‍රිකානු සිතියමෙි පිහිටි දකුණු සුඩානයේ තැනිතලාවල පිහිටි ඡුන්ද මධ්‍යස්ථාන වලදි ස්වාධින රාජ්‍යයක් ප‍්‍රකාශ කරිම සදහා ජනතාව විසින් සිය ඡුන්ද බලය ක‍්‍රියාත්මක කරනු ලැබෙි.

කෙනෙකුට මතක ඇති කාලයක සට දකුණ පරමිපරා ගණනාවක් යුද්ධය සහ සාගතය නිසා විනාශ විය. මිහිිපිට කිසිදු ජාතියක් අත්නොවිදි ආකාරයට මෙහි ජනයා නිවාස වලින් ඉවත් කරිමට මෙම සටන් හේතු විය.
ඡුන්දය දකුණේ වැසියන් බහුතරයකට නැවුමි ආරමිභයක් පිිළිිබද සතුට ගෙනවිත් ඇත.
ඉදිරි දින 07 තුළ දකුණු සුඩානයේ ස්්්්වාධින ප‍්‍රදේශවල ජිවත්වන කලු ක‍්‍රිස්තියානින් සහ ස්වවාදින් තමන් අරාබි මුස්ලිමිවරුන්ගේ පාලනය යටතේ පවත්නා උතුරේ ආණ්ඩුවෙන් ස්වාධින වනවාද නැද්ද යන්න ප‍්‍රකාශයට පත්කරනු ඇත. 1983 සිට 2005 දක්වා දේපාර්ශවය අතර පැවති යුද්ධයෙන් මිලියන දෙකක ජනතාවක් ජිවිතක්ෂයට පත්විය. කෙසේනමුත් සාම ගිවිසුම මෙම ඡුන්දයට අවශ්‍යය පසුබිම සැකසුහ.
මිලියන හතරක ජනතාවක් ඡුන්දය පාවිචිචි කිිරිමට සුදුසුකමි ලබා ඇත. ටික දෙනෙක් අවසන් ප‍්‍රතිඵලය ගැන සැක පල කරති.

මම විශ්වාස කරන්නේ නැහැ එකදු දකුණු සුඩාන වැසියෙක්වත් ඒකිය රටක් වෙනුවෙන් ඡුන්දය දෙයි කියලා. මම කියා සිටිනවා 98%ක්ම වෙන්විම සදහා ඔවුන්ගේ ඡුන්දය පාවිචිචි කරන බව යනුවෙන් එස්කිල් ලොල් ගටිකොත් නැමති දකණු කැරලිි හමුදාවෙි සිටිි පාබල හමුදා භටයෙක් පැවසුවෙිය. හෙතෙම දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සුඩානය පිළිබද දුත මෙහෙවරේ නිරත වෙයි. අපි වසර 50කට වඩා වැඩිි කාලයක් සටන් කරලා බලාපොරොත්තු වුනේ මෙි දෙය බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
සි. එන්. එන්
සැකසුම - හර්ෂි සී. පෙරේරTell a Friend