චින හමුදා නැවතවරක් ඉන්දීය භූමියට ඇතුල් වෙයි.

මුලු වසර පුරාම පැවති සාමකාමිත්වය බිදදමමිින් 2010 වසර ගෙවියාමට ආසන්නයේ චින හමුදා ඉන්දීය භුමියට ඇතුල් වි ඇත. නිරිත දිග ලක්ඩා කලාපයට ඇතුල් වු ඔවුන් මගි ආවරනයක් ඉදිකරමින් සිටි කොන්ත‍්‍රාත්කරුවකුට තර්ජනය කර එහි වැඩ නවත්වන ලෙස පවසා ඇත. මෙම චින හමුදා භටයින් අතර මහජන විමුක්ති හමුදාවට අයත් යතුරු පැදි සෙබලුද සිටි බව පැවසේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ගිය වසරේ සැප්තැමිබර් සහ ඔක්තොමිබර් මාස වලදිය.

මෙම මගී ආවරණය ගොමිබිර් ප‍්‍රදේශයේ රපියල් ලක්ෂ දෙකකින් නිිම කිරිමට බලාපොරොත්තු වන අතර එය දේශිය කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා දේශිසිමා සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ සිදුකෙරේ.
තම අනන්‍යයතාව හෙළි නොකල නිළධාරියෙකු පැවසුවෙි චින හමුදාවෙිි පැමිිණිම වැඩ කරමින් සටි පරිිස කලබලයට පත්කිරිිමට හේතු වුබවත් ඔවුන් වහාම ලගම පිහිටි හමුදා මුරපොලේ පිහිට පැතු බවත්ය.


හින්දුස්ටාන් ටයිමිස්
සැකසුම-හර්ෂි සී. පෙරේරා