Home Unlabelled මිනිසුන් නීතිය අතට ගැනිම
මිනිසුන් නීතිය අතට ගැනිම
By Anonymous • January 09, 2011 • • Comments : 0
මිනීමැරුම් නඩුවක සැකකරුවකු යතුරුපැදියකින් යද්දී වස්කඩුවේදී මීට මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි. මුනිදාස සිල්වා (37නම් වූ මේ පුද්ගලයා අධිකරණ නියෝගයක් අනුව උතුරු කළුතර පොලිසියේ පෙනී සිට ආපසු යද්දී යතුරුපැදියකින් ආ දෙදෙනකු ඔහු ලූහුබැද ගොස් වෙඩි තබා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment