හොරාට ගිය කටුගෙය සහ සත්තු වත්ත.


අපි සිටින්නේ නිතිය කඩාවැටුණු ආශ්චර්යක් ගැන කියමින් පාලකයා පලිතයාව ගොනාට අන්දන රටකය. අද ඩේලි මිරර් විද්‍යුත් පුවත්පත සත්ව උද්‍යානයේ ශීතකරණයේ තිබු සත්ව හිස් තුනක් නැතිවීමක් ගැන සදහන් කරයි. සත්තු වත්තේ මෙම සිදුවීම ක්ෂනිකයින් අපට මතක් කර දෙන්නේ කටු ගෙදර කඩු නැතිවීමයි. මුලදී කටුගෙදර හොරකමට විශාල ප්‍රසිද්දියක් මාද්‍ය මගින් ලබා දුන්නද දැන් ඒ ගැන හාවක් හුවක් නැත. සත්තු ගෙදර හොරකමට නොබෝ දිනකින් සිදුවන්නේද එයයි. මේදේවල් නිතිය කඩාවැටුණු රටක සිදුවීම එක අතකට අරුමයක්ද නොවේ. හැබැයි ප්‍රතිපල බයානකය. ඒ පාලම් අදිවේගී නෙලුම් පොකුණ ආශ්චර්ය යටපත් කරමින් ආඥාදායකත්වය ඔටුනු පලදා පාලිතයාගේ ජන ජීවිතය අරාජිකත්වයට පත්වන බැවිනි.

හර්ෂි සි. පෙරේරා