Home interviews රාජපක්ෂ මෝඩයෙක් - සම්බන්ධන්
රාජපක්ෂ මෝඩයෙක් - සම්බන්ධන්
By Sri Lanka Guardian • December 13, 2010 • Breakingnews interviews • Comments : 0
ජනාධිපති මහින්ද රාජපක්ෂ මෝඩයෙකු ලෙස හැසිරෙමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එහි නායක ආර්. සම්බන්ධන් විසින් ඊයේ පැවති ගුවන් විදුලි වැඩසටහනකදී ප්‍රකශ කොට ඇත. අදාල මන්ත්‍රීවරයා මෙසේ කියා ඇත්තේ ජනාධිපති වරයා ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහලෙන් පමණක් භාවිතා කිරීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසු බ්‍රිතානයේ සිට විකාශය කෙරෙණ ටි.බි. සි. නාලිකාව සමඟ කතා බහකට එක් වෙමිනි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment