එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ කටයුතු සදහා අධීක්ෂණ මන්තී‍්‍රවරුන් දෙදෙනකු ලෙස කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා සහ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදිත ලොකුබණ්ඩාර ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ යටතේ පවතින සියලූ ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම මෙම මන්තී‍්‍රවරුන්ට පැවරෙනු ඇති.
Home columnists විදේශ ඇමති මහාචාර්ය තුමා පරික්ෂා කිරීමට තවත් ඇමතියෙක්
විදේශ ඇමති මහාචාර්ය තුමා පරික්ෂා කිරීමට තවත් ඇමතියෙක්
By Sri Lanka Guardian • December 13, 2010 • columnists • Comments : 0
රාජපක්ෂ ජනාධිපතිගේ අරුම පුදුම කැබිනෙට්ටුවේ විදේශ අමාත්‍යංශයේ කටයුතු අධීක්ෂණය සදහා අධීක්ෂණ මන්තී‍්‍රවරයෙකු ලෙස ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිදුකෙරෙන සියලූ කටයුතු අධීක්ෂණය කිරීමේ කාර්යය මන්තී‍්‍රවරයාට පැවරෙනු ඇති.
එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ කටයුතු සදහා අධීක්ෂණ මන්තී‍්‍රවරුන් දෙදෙනකු ලෙස කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා සහ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදිත ලොකුබණ්ඩාර ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ යටතේ පවතින සියලූ ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම මෙම මන්තී‍්‍රවරුන්ට පැවරෙනු ඇති.
එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ කටයුතු සදහා අධීක්ෂණ මන්තී‍්‍රවරුන් දෙදෙනකු ලෙස කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වා සහ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදිත ලොකුබණ්ඩාර ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ යටතේ පවතින සියලූ ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම මෙම මන්තී‍්‍රවරුන්ට පැවරෙනු ඇති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment