Home worldview ඉරාණයේ විදේශ ඇමති දොට්ට
ඉරාණයේ විදේශ ඇමති දොට්ට
By Sri Lanka Guardian • December 13, 2010 • Iran worldview • Comments : 0
ඉරාණයේ ජනාධිපති මොහමඩ් අහමදිනේජාඩ් විසින් එරට විදේශ ඇමති ලෙස කටයුතු කළ මොනචර් මොට්ටක්කි සේවයෙන් පහ කොට තිබේ. ඉරාණ රජයේ පුවත් සේවා අදාල නිවේදනය දැනුම් දුන් නමුත් ඊට කිසිඳු හේතුවක් දැක් වූයේ නැත. කෙසේ වෙතත් ඉරාණයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්චා පැවැත්වෙන අතරදී ඔහු සේවයෙන් නෙරපීම කැපී පෙනෙන කාරණයක් වේ. අදාළ තනතුර සඳහා ඉරාණයේ පරමාණු ශක්ති සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරණ අලි අක්බර් පත් කොට තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment