Home worldview සාමසාධක හමුදාවට රටින් පිටවෙන්නැයි අයිවරි කෝට් ජනාධිපතිගෙන් නියෝග
සාමසාධක හමුදාවට රටින් පිටවෙන්නැයි අයිවරි කෝට් ජනාධිපතිගෙන් නියෝග
By Sri Lanka Guardian • December 19, 2010 • worldview • Comments : 0
කෝට් ඩී අයිවොරි හි ජනාධිතිවරයා වන ලෝරන්ට් ගම්බ්ගෝ විසින් එරට සිටින එකසත් ජාතීන්ගේ සහා ප්‍රංශ සාම සාධක හමුදාවට තම රටින් වහාම ඉවත්ව යන ලෙස ඉල්ලා ඇත. එරට මාධ්‍ය ප්‍රකාශිකා ජුක්ලින් ඔබ්ල් රජය මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, " අදාල සාම සාධක බල ඇණි තම රටේ අභ්‍යන්තර කාරණා වලට මැදිහත් වී සිටින හෙයින් වාහම ඉවත්ව යන ලෙසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment