මේ අතර බුරුමයේ පැවැත් වූ මැතිවරණයෙන් සුපුරුදු පරිදි ජයගත් මිලිටර්ය් ආණ්ඩුව ත්යමන්ගේ ජයග්‍රහණය බුක්ති වින්දද එහි ගැටුම් වල අඩුවක් නොමැති බව වාර්තා වේ. මැතිවරණ දිනයට පසු දින එරට හමුදාව සහ වාර්ගික සටන් කමින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් අඩු තරමින් 3 දෙනෙකු මිය ගිය අතර තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එසේම ගැටුම් හේතුවෙන් තායිලන්තයට එක දිනක් තුලදී පලා ගිය පිරිස 20, 000 පමණ වෙති.
කෙසේ වෙතත් එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එලෙස ගම බිම් හැර දම පලා ගිය පිරිස යලිත් තමන්ගේ නිවාස කරා පැමිණෙමින් සිටින බවය.

Post a Comment