එහිදී බ්‍රිතාන්‍ය රැජනටද තමන්ගේ උණුසුම් සුබපැතුම් පිරිනමන බව වසර 200 බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ බිහි වූ ලාබාලතම අගමැති වන කැමරුන් හට චීන ජනාධිපති ප්‍රකාශ කළේය.
එමෙන්ම, චීනය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ති‍්‍රකව දැනට පැන නැගී ඇති ගැටලු කිහිපයක්ද දෙරටේ රාජ්‍ය නායකයින් සාකච්චා කළහ. කෙසේ වූවත්, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා චීනය සමග ඩොලර් මිලියන 20 කට ආසන්න ආර්ථික ගිවිසුම් කිහිපයකට මෙම සංචාරයේදී අත්සන් කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වේ. බ්‍රිතාන්‍ය අගමැති වරයා සමඟ ඇමති වරුන් 4 දෙනෙකු සහ එරට ප්‍රධානපෙලේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකු මෙමෙ සංචාරයට සහභාගී වෙති.

Post a Comment