රටේ රජතුමාගේ කතාව ඇසීමට රැස්ව සිටි සියල්ලෝම පාහේ එළියට ගියහ !!


රජු සමඟ 130 ඊට සහභාගී වූහ . ඇතැමුන් ෂොපින් කළහ. ඇතැමෙක් රිසි සේ තව තව දේවල් කර ගත්හ. දඹුලුත් ගිහින් තලගොයිත් අරන් එන්න ගිය රජු මහජන මුදල් මිලියන් 1500කට හොඳ හැටි ඇරියේය. හැබැයි ගොයියෝ මේක ලංකවේ තිබුනා නම් ලංගම බස් දාලා සෙනඟ ඇදලා හරි හෝල් එක පුරවගන්න තිබුනා.


Tell a Friend