යුක්තිය අදුරුය.



 හර්ෂි සි. පෙරේරා

අන්දකාරය ඉඩදෙයිද?

 පොදු රදු මඩුල්ලට 

 කහවත්ත 

 මාලක සිල්වා 

 ෆැෂන් බග් 

 43 වැනි අගවිනිසුරුවරිය 

 ඇට සැකිලි 154 

තංගල්ල සංචාරක ගාතනය

 වටිනාකම් පිළිබද

 ගැටලුවකි. 

නීතියේ අදිපත්‍ය

 මානව හිමිකම්

 බලය බෙදීම 

 ප්‍රජාතන්ත්‍රවාදය 

 යහ පාලනය

 මේ සියල්ල අනතුරේය. 

සාමාන්‍ය ජනයා 

 සිය දහස් ගණනින්

 පිඩා විදිති. 

වුර්තිකයින් අස්ථාවරය 

 හැම තැනම 

 අරාජිකත්වයයි.

 යුක්තිය 

කඩා වැටුණු විට 

 ආශ්චර්ය

 විගඩමකි.