පාන් පිටි කිලෝව 8.50 කින් වැඩිවේ

අද මධ්‍යම රාත්‍රීයේ සිට පිටි කිලෝවක මිල රුපියල් 6.50 කින් වැඩි කිරීමට යයි. මීට අමතරව පිටි මිටියක් සදහා පී්‍රමා සමාගම වෙළදුන්ට ලබාදුන් රුපියල් 75ක වට්ටමද ඉවත් කෙරේ ඒ අනුව තවත් රුපියල් 2කින් පිටි කිලෝවක මිල වැඩිවේ. Tell a Friend