අදත් මංකොල්ලයක්, නුගේගොඩ බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ලකති

ආයුධ සන්නද්ධව පැමිණි තුන් දෙනෙකු විසින් නුගේගොඩ පිහිටි මුල්‍ය ආයතනයකින් ලක්ෂ 14 ක් අද පස්වරුවේ පැහැරගත් බව වාර්තා වේ. යතුරු පැදි වලින් පැමිණි තිදෙනා පිස්තෝල සහ අත්බෝම්බ පෙන්වා අදාල පැහැරගැනීම සිදු කර තිබේ. පසුගිය දින කිහිපය පුරාම මවැනි මංකොල්ලකෑම් වාර්තා විය. Tell a Friend