රංජන්ට ඇප


අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක  අද (26) නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ඇප මත මුදාහැර තිබේ.

ඔහුගේ ‍විදෙස්  ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර ඇත.