හමුදාපතිධූරයට යුද අපරාධ කළ අයෙකු පත් කිරීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත්‍යවශ්‍ය නොවන සාම සාධක මෙහෙයුම් කටයුතු වලට ලාංකික හමුදා සෙබළුන් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.
නිව්යෝර්ක්හි පැවැත්වෙන පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වන වන සැසියේදී මේ බව එහි ප්‍රකාශකයෙකු පැවසූ බව Foreign Policy වෙබ් අඩවිය අද (25) වාර්තා කර තිබේ.
සබැඳි පුවත්
නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
ශවේන්ද්‍රගේ පත්වීම ඇමරිකාව හෙළා දකියි
Post a Comment