''මැතිවරණයේදී වාර්ගික, ආගමික ඇවිස්සීම් එපා'' - අහ්මඩ් ෂාහීඩ්



මැතිවරණ සමයේදී මූලික නිදහස භුක්ති විඳීමට හැකිකරවන වාතාවරණයක් නිර්මාණය කිරීමටත් මැතිවරණ වාසි සඳහා වාර්ගික ආගමික නොඉවසීම් යොදානොගන්නා ලෙසත් ආණ්ඩුවෙන් සහ අනෙකුත් සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බව ආගම හෝ විශ්වාසය පිළිබඳ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු අහ්මඩ් ෂාහීඩ් පසුගියදා (26) අවධාරණය කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, 






යන්නයි.








සියලු ආකාරයේ නොඉවසීම් හා ආගම හේ ඇදහීම පදනම්ව වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ ප්‍රකාශනය



ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ විද්‍යුත් සංග්‍රමය - එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන් සිව්දෙනෙකුගේ 25 වසරක සිතුවිලි