සිවුරුකාරයන්ට ඇප





අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උද්ඝෝෂණය කරමින් කලහකාරී ලෙස හැසිරී පොලිස්‌ රාජකාරියට බාධා කළැයි චෝදනා ලැබ සිටි සිංහල රාවය සංවිධානයේ සිවුරුකාරයන් පස්‌ දෙනෙකු ඊයේ (30 දා) කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින්   ඇප මත මුදා හරිනු  ලදි . නඩු විභාගය අවසන් වන තුරු කිසිදු
උද්ඝෝෂණයකට සහභාගී නොවන ලෙසද ඔවුන්ට නියෝග කෙරිණි.