හොස්නි මුබාරක් ගෙදර යන ලකුණු.




හර්ෂි සි. පෙරේරා

2011 දි ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක් බලයෙන් පහකෙරිණි. එළබෙන පැය 48 තුල ඔහු නිදහස් වන බව සදුදා ඔහුගේ නීතිඥවරයා පැවසුවේය. ඒ නඩු පවරන්නා ඔහුව අල්ලස් නඩුවකින් නිදහස් කර ගැනීමත් සමගයි.