අබිමානවත් පොලිසියේ තවත් මැර වැඩක් ! මා .හි .කෝ ත් සහයට.



හර්ෂි සි. පෙරේරා 

22 හැවිරිදි සමුද්‍ර කවුෂල්ය පෙරේරා රැකියාව වෙළදාම කරගත් විවාහක දෙදරු පියෙකි. ඔහුව 2013.07.09 දින දහවල් 12 ට බන්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වාම ඔහුව පොලිසියේ රදවා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි. ඊයේ මේ පිලිබදව පැමිණිලි කිරීමට ඔහුගේ පියා මානව හිමිකම් කොමිසමට ගොස් ඇත. එහි නිලදාරියෙකු කියා ඇත්තේ "ඕයා මට කියන්නේ පොලිසිය ඇතුලේ ඉන්න කෙනාව එලියට අරන් දෙන්නද  මට පුලුවන්ද ගහන ඒවා නවත්වන්න "යනුවෙනි. ඉන් අනතුරුව එම නිලදාරියා පැය 24 ක් ගියාට පස්සේ දුරකථන ඇමතුමක් දෙන්න කියා කාර්යාල දුරකථන අංකය ලබා ගෙන යන්නයි මෙම වින්දිතයාගේ පියාට පවසා ඇත. ඔහුගේ පියා අද 2013.07.11 ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ,පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත වෙන වෙනම කල ලිකිත පැමිණිලි පහතින් දැක්වේ. චයාරුපයේ සිටින්නේ ඔහුගේ පියාය.

                                                                                                                             එම්.රත්නසිරි පෙරේරා
                                                                                                                              106, වැලිකල,
                                                                                                                              පොකුණුවිට
                                                                                                                              2013.07.11


01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
    ජේ්‍ය.පො.අ.කාර්යාලය,
    පානදුර.

අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටීම

මුල්ලකන්දගේ සමුද්‍ර කෞෂල්‍ය පෙරේරා, අවු: 22යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : වෙළඳාම-
මාගේ පුතා වේ.

01. 2013.07.09 දින දහවල් 12.00ට පමණ, බණ්ඩාරගම පොලිසිය විසින් මාගේ පුතාව අත්අඩංගුවට ගෙන , අමානුෂික වධහිංසා පමුණූවනුවමින් රඳවා තබාගෙන සිටී.

02. මා මේ සම්බන්ධයෙන් 2013.07.10 දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරනු ලැබුවා. 

03. මාගේ පුතාගේ බිරිඳ වන අචිනි නිශාදි - පුතාව බැලීමට ඊයේ එනම් 2013.07.10 දින උදේ පොලිසියට ගිය විට ඇයට ඔහුව බැලීමට ඉඩදී තිබුනා. තමාට අමානුෂික ලෙස පහරදුන් බව පුතා ඇය සමග පවසා තිබෙනවා. පසුව ඇයව නිලධාරීන් බැණ එළවා දමා තිබෙනවා.

04. අද දින පුතාගේ බිරිඳ පොලිසියට ගිය විට ඇයට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පුතා කූඩුව තුල සිටද නැහැ.

05. ඊයේ එනම් 2013.07.10 දින, ප:ව:4.00ට පමණ, නීතිඥ රෝෂාන් දෙහිවල මහතා පොලිසියට ගියා. නීතිඥවරයාට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පොලිස් අත්අඩංගුවේ සිටින බව පිළිගෙන තිබුනා. අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවට ස්ථානාධීපතිවරයා විසින් පොරොන්දුවූ බව නීතිඥවරයා අපට දැනුම් දුන්නා.

මාගේ පුතාට අමානුෂික වධහිංසා පමුණූවා ඇති නිසා, ඔහුව නොපෙන්වා, අධිකරණයටද ඉදිරිපත් නොකර සගවාගෙන සිටින බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, 
බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටින, මාගේ පුතාට - කඩිනමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හා කඩිනමින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.


එම්.රත්නසිරි පෙරේරා
(පියා*.



tï'r;akisß fmf¾rd
106" je,sl,"
fmdl=Kqúg
2013'07'11

iNdm;s"
udkj ysñlï fldñIka iNdj"
165" lsxis mdr"
fld<U 08'

w;awvx.=jg f.k" wudkqIsl jOysxid muqKqjñka" r|jd ;ndf.k isàu

uq,a,lkaof.a iuqø fl!I,H fmf¾rd" wjq( 22hs" újdyl" orejka 02hs" /lshdj ( fj<|du-
udf.a mq;d fõ'

01' 2013'07'09 Èk oyj,a 12'00g muK" nKAvdr.u fmd,sish úiska udf.a mq;dj w;awvx.=jg f.k " wudkqIsl jOysxid muqKQjkqjñka r|jd ;ndf.k isà'

02' ud fï iïnkaOfhka meñ‚,s lsÍug 2013'07'10 Èk - iji 2'00g muK" udkj ysñlï fldñIug .shd' tys isá uy;l=g meñ‚,s l,úg Tyq lshd isáfha - —Thd ug lshkafka" fmd,sish we;=f, bkak flkdj t<shg wrka fokako" ug mq`Mjkao .yk tAjd kj;ajkak˜ hkqfjks' wk;=rej Tyq meh 24la .shdg miafia ÿrl;k weu;=ula fok f,i mjid" ld¾hd,fhka ÿrl:k wxlh ,ndf.k hk f,i mejiqjd'

03' tA wkqj tys isá uy;añhla úiska 0112689064 wxlh ,shd ÿkakd'

04' miqj tÈk isg úáka úg tu wxlhg l;d l, úg" tu wxlfhka mjikafka udf.a mq;d fmd,sisfha ke;s nj fmd,sia ks,OdÍka mjik njhs'

05'  tfia weu;=ug ms<s;=re ÿkafka —whka;s˜ keue;s uy;añhls'

06' udf.a mq;df.a ìß| jk wÑks ksYdÈ - mq;dj ne,Sug Bfha tkï 2013'07'10 Èk Wfoa fmd,sishg .sh úg wehg Tyqj ne,Sug bv§ ;snqkd' ;udg wudkqIsl f,i myrÿka nj mq;d weh iu. mjid ;sfnkjd' miqj wehj ks,OdÍka neK t<jd oud ;sfnkjd'

07' rd;%sfha udkj ysñlï fldñIfï tu wxlhg l;dl, úg whka;s uy;añh mjid isáfha" fldñIfuka tjkak flfkl= ke;s njhs' Wfoag fmd,sisfha bkakjdo n,kak ldjyß hjkak lsõjd'

08' wo Èk tkï 2013'07'11 Èk fmrjrefõ l;d l,úg whka;s uy;añh mjid isáhd - weh tia'tia'mS g l;dl, nj;a" udf.a mq;df.a ìß|g fmd,sishg f.dia Tyqj n,k f,i;a'

09' tA wkqj wo Èk mq;df.a ìß| fmd,sishg .sh úg wehg mq;dj fmkajd ;snqfka keye' mq;d l+vqj ;=, isgo keye'

10' Bfha tkï 2013'07'10 Èk" m(j(4'00g muK" kS;s{ frdaIdka foysj, uy;d fmd,sishg .shd' kS;s{jrhdg mq;dj fmkajd ;snqfka keye' fmd,sia w;awvx.=fõ isák nj ms<sf.k ;snqkd' wo Èk wêlrKhg bÈßm;a lrk njg ia:dkdëm;sjrhd úiska fmdfrdkaÿjQ nj kS;s{jrhd wmg ±kqï ÿkakd'

kuq;a fï jk f;la wêlrKhg bÈßm;a lrùug iQÞkula fkdue;s nj fmkS hhs'

11' wo Èk tkï 2013'07'11 Èk- udkj ysñlï fldñIu úiska ±kqï ÿka mßÈ" ud úiska" udkj ysñlï fldñIu fj; *elaia u.ska isoaêh wÞ<j meñ‚,s lrkq ,enqjd' túg fõ,dj fm(j(8'40 fõ'

;j ÿrg;a whka;s uy;añh úiska ±kqï ÿkakd - mq;df.a ìß| fmd,sia w;awvx.=fõ isák mq;dj ne,Sug .sh njg yd Tyqj ÿgq njg Èjqreï m%ldYhla udkj ysñlï fldñIug tjk f,ig'

ud b,a,d isákafka"
jydu fï iïnkaOfhka ueÈy;aj" nKAvdr.u fmd,sish úiska w;awvx.=jg f.k" wudkqIsl jOysxid muqKqjñka" r|jd ;ndf.k isák" udf.a mq;dg - läkñka ffjoH m%;sldr ,nd§ug yd jydu Tyqj wêlrKhg bÈßm;a lrùug wjYH mshjr .kakd f,igh'



tï'r;akisß fmf¾rd
^mshd&'