හර්ෂි සි. පෙරේරා
මිනිසුන් මරමු.
හරක් නොමරමු.
එයටයි
දේශයත්
රටත්
ගමන් කරන්නේ !
හෙළ උරුමය
කාටද ?
කුමකටද?
13 131313
13ට සංශෝදන
ගෙන එන්නේ ?
ප්‍රබාකරන් නැහැ
ඊලාම් සිහිනයත් එපා
අපි අසමු
හෙලා දකිමු
සුළු ජන අයිතීන්
කප්පාදුව
තවත් යුද්දයකට
ලෙවැගුරුමකට
මිස අන් කුමටද?
13
13 (+)
ගෙනවයි කියූ
ජනපති කෝ?
ඔහුයි
හෙළ උරුමයයි
දෙකක් නොව
එකකි.