පින් ඇති මිහින් පුත්‍රයින් !


 හර්ෂි සි. පෙරේරා

අපි කාට කියමුද? 

 අපි කාට කියමුද? 

රෝල්ස් රෝයි 

 කොටි 15 වයි.

 දැන් 

කොලබ වරායේ 

 උන්ට රජ සැප

 කාබාසිනියා කරන්නේ

 මහජන මුදල් 

 ලිබියන් 

පුතුන්ට ගිය කල

 හැබැයි

 ගඩාපි 

 අවුරුදු 40 ක් හිටියා . 

මුන්ට විරුද්දව 

 poem 

හරි ලියමු. 

 එය 

 අදහාගත නොහැකි 

 නිහඩ බවට වඩා 

උතුම්.