හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අදිකරණයේ බෝම්බයක්.


අද උදේ හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අදිකරණ බුමියේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන ඇත. එය හමුවී ඇත්තේ අදිකරණයේ වැඩ කරන සේවකයකුගේ මෝටර් සයිකලයේ සවි කර තිබියදීය.