කියුබාවේ රාහුල් කැස්ත්‍රෝගේ සමුගැනීම


 කියුබාවේ වර්තමාන ජනාදිපති රාහුල් කැස්ත්‍රෝ 2018 වසරේ දී සිය ධුරයෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර තිබේ. රාහුල්  කැස්ත්‍රෝ  කියුබාවේ විප්ලවිය නායක පිදෙල් කැස්ත්‍රෝගේ සොහොයුරා වන අතර සිය අනුප්‍රරාප්තිකයා ලෙස නම්කර තිබෙන්නේ එරට වත්මන් උප ජනාදිපති  මිගුඑල්  දීයස් කැනෙල් වේ,  ඔහු වත්මන් රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද වේ.