SEX වලින් අංක එක ශ්‍රී ලංකාවට

සෙක්ස් (SEX)යන වචනය අපේ ජිවිතවලට කෙතරම් සමිප කියන වග දැන් දැන් අන්තර්ජාලය ඔස්සේද තහවුරු වෙමින් තිබේ.

ඒ ගූගල් සමාගම කරන ලද අනාවරණයකට අනුවයි.ගූගල් සමාගමේ අනාවරණයට අනුව වැඩිපුරම SEX යන වචනය search කර ඇති රටවල් අතර අංක එකේ ස්ථානය හිමිකරගෙන ඇත්තේ ශ්‍රි ලංකාවයි.එම ලැයිස්තුවට අනුව ඉන්දියාව අංක 2 ක ස්ථානයේ පසුවන අතර මෙහි ඇති  විශේෂත්වයනම් කිසිදු යුරෝපා රටක් මේ පලමු 10දෙනා අතර නැති විමයි. - LankPuwath

01-ශ්‍රි ලංකාව
02-ඉන්දියාව
03-පැපුවා නිව් ගිනියා
04-ඉතියෝපියා
05-පාකිස්ථානය
06-බංගලාදේශය
07-වියට්නාමය
08-නෙපාලය
09-සොමාලියාව
10-කාම්බොජය
අනාවරණය මෙතනින් බලන්න-Web Search Interest