මේ OIC ත් මහින්දගේ ගොලයෙක්ලු. VIDEO (With English Subtitles)



හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ පොලිසිය මැණික් ජාවාරමට මෙන්ම පුරාවස්තු හොරකමටත් හොද ප්‍රසිද්දියක් උසුලනවා. කුරුවිට සුගත්ගේ කතාව මහා පාරේ මැණික් තමන් සතුයි කියන කුරුවිට පොලිසිය ගැනයි. සුගත් නිර්බය පුරවැසියෙක්. ඔහු මේ ජාවාරම ගැන පොලිස්පතිට පැමිණිලි කළා. ඉන්පසුව ඔහුට අත්විදීමට සිදුවූ යථාර්තය පාදක කරගෙන ජනසංසදය මෙම වීඩියෝව නිර්මාණය කළා. අපිට සුගත්ලා වැනි නිර්බය පුරවැසියන් තවත් අවශ්‍යයි. මක්නිසාද මේ දුෂිත සමාජය සුබාෂිත කල හැක්කේ ඔවුන්ටම බැවිනි.