චොම්ස්කි

වර්තමානයේ ජීවත් වන බුද්ධිමතුන්ගෙන් අංක එකේ දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ නෝම් චෝම්සිකිය.ස්වෛරීවාදියෙකු ( Anarchist ) වන හෙතම ඔබාමාගේ පරිපාලන ගැන දැක් වූ අදහස් මෙහි දැක් වේ. මෙම ආදරණීය මිනිසා මේ ලෝකයට දායාද කළ දෑ බොහෝය.