රාජපක්ෂගේ ඉන්දියානු භීතිකාව ( Video)

වර්තමාන ජනාධිපති රාජපක්ෂ මහතා මීට කාලෙකට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැක් වූ අදහස් මෙහි පල වේ. ඔහුට ඉන්දියානු භිතීකාවක් තිබුණි. ඉන්දියාව ශ්‍රී ලංකාව විනාශ කිරීමට සැරසෙන බව කිව්වේය.