රිසානා නැවතත් හිස ගසා මරා දැමීම අබියස.


දිලාන් පෙරේරා ඇමති ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව රිසානා නෆික්ට සමාවක් ලබා ගැනීමට මේ වනතෙක් අපොහොසත්ව ඇත. ඇය දවද්මි බන්දනාගාරයේ තම හිස ගසා දමන දිනය එළබෙන තෙක් බලා සිටි. ඇයට තම මරණ දඩුවම පිළිබද තීන්දුවට එරෙහිව අබියචනා කිරීම සම්බන්දයෙන්ද ශ්‍රී ආණ්ඩුව කිසිවක් කලේ නැත. ඇය වෙනුවෙන් අබියාචනය කිරීමට පුරෝගාමී වුයේ හෝන් කොන්ග් හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසමයි. රිසානා සම්බන්දයෙන් මරණ දඩුවම ක්‍රයාත්මක වුවහොත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව බාර ගත යුතුය.

හර්ෂි සි. පෙරේරා