"ගෙදර නිකන් හිටපු පුතාට ගෙනල්ලා බොරු නඩුවක් දාන්න හදනවා" - මව




හර්ෂි සි. පෙරේරා
මෙම ප්‍රකාශය කරන්නේ දොඩන්ගොඩ ඒ එස් පි කාර්යාලයේදීය. ඒ තම පුතාව අත්අඩංගුවට ගත් දොඩන්ගොඩ පොලිසිය ඔහුට එරෙහිව බොරු නඩුවක් දැමීමට උත්සහ කරන නිසාය.
 ඇය රණවකගේ කල්‍යනවතිය. 53 හැවිරිදි වියේ පසුවන ඇය විවාහක තිදරු මවකි. දොඩන්ගොඩ පදිංචිව සිටි. 24 හැවිරිදි නුවන් චාමර අබේසිංහ ඇගේ පුතා වේ.
 චාමරව දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ 2012.03.27 දින උදේ 7 ට පමණය. ඔහු ඉස්සර මත්ද්රවිය පාවිච්චි කලද දැන් එයින් වැලකි සිටි.
 මවත් සමග අත්අඩංගුවට ගත් චාමරව පසුව උසාවි දමා ඇත. පොලිසිය පවරා ඇති වියාජ නඩුවේ චෝදනාව ලෙස වාර්තා වන්නේ කුඩු ලග තබා ගැනීම සහ විකිණීමයි.