මෙක්සිකානු මාද්යවෙදිනියව මරා දමයි.



හර්ෂි සි. පෙරේරා
ඇයව වෙරක්රුස් ප්‍රාන්තයේ සිය නිවසේ නාන කාමරය තුල මරා දමා තිබිණි. බලදාරීන් පවසන ආකාරයට ඇය නිරතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මාද්යට ලිවිය. රේගින මාටිනස් මෙක්සිකානු ප්‍රවුර්ති සගරාවක් වූ ප්රෝසේස්කොහි වාර්තාකාරිනියක ලෙස කටයුතු කළාය. එය මෙක්සිකෝවේ පැරණිතම විමර්ශනාත්මක ජනමාද්‍ය පිළිබද ප්‍රවුර්ති සගරාවක් වේ. එම සගරාව පවසන ආකාරයට ඇය එහි වසර 10 ක් පමණ කාලයක් සේවය කර තිබේ. නමුත් මරා දැමීමේ අරමුණ ගැන බලදාරීන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත.